සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4420
සමමුහුර්තකතාව
Phy. synchronism
සමමුහුර්තකරණය
1. Mat. synchronisation
2. synchronization
සමමුහූර්ත කරනවා
Ele. synchronize
සමමුහූර්තක
Mat. synchronous
සමමුහූර්තකතාව
Ele. synchronism
සමමුහූර්තකරණය
Ele. synchronization
සමමුහූර්තේක්ෂය
Ele. synchroscope
සමමේය
Law. commensurate
සමමෞලික
සමය
1. n. age
2. n. conjuncture
3. convention
4. n. creed
5. n. era
6. n. occasion
7. ohm
8. n. period
9. n. religion
10. n. season
11. n. time
සමයනවා
Mat. equate
සමයම
සමයම් කරනවා
v. aberrate
සමයා
Aes. peer
සමයානුකූල
1. Soc. ecclesiastical
2. a. religious
3. a. timely
සමයානුකූල නීතිය
Soc. ecclesiastical law
සමයානුරූප
a. appropriate
සමයුක්තාණුව
Psy. homozygote
සමයුග්මක
Bot. homozygosis
සමයුග්මකයා
Bot. homozygote
සමයෝග
සමයෝග විවාහය
Soc. isogamy