සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4419
සමභස්මාදේශය
සමභාග
1. Bot. homoeomerous
2. Bot. homomerous
3. a. proportionate
සමභාජනය
Mat. equipartition
සමභාර
Che. isobaric
සමභාර පරමාණු
සමභාර රේඛාව
n. isobar
සමභාවය
1. Bot. homoplasmy
2. Bot. homoplasy
සමභින්නය
සමභුජ
a. equilateral
සමමාන
සමමාන රේඛාව
Geo. isometric line
සමමානය
සමමිතික
a. symmetrical
සමමිතික නොවන
සමමිතික ලක්ෂ්යය
Psy. ps
සමමිතිකායනය
Phy. symmetrisation
සමමිතිය
1. isometry
2. Bot. regularity
3. n. symmetry
4. regularity(symmetry)
සමමිතිහරණය
සමමිල
Law. par value
සමමිශ්රණය
සමමුහුර්ත කරනය
Phy. synchronisation
සමමුහුර්ත කරනවා
Phy. synchronise
සමමුහුර්තක
Phy. synchronous
සමමුහුර්තක මෝටරය
Phy. synchronous motor