සමමිතික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙපැත්තෙහි සමාන ලෙස කොටස් පිහිටි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඍජු රේඛාවක හෝ තලයක හෝ ක්ෂේත්රයක හෝ අක්ෂයක හෝ දෙපස සමාන වූ කොටස් පිහිටි
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. symmetrical
වි. දෙපැත්තෙහි සමාන ලෙස කොටස් පිහිටි.
වි. ඍජු රේඛාවක හෝ තලයක හෝ ක්ෂේත්රයක හෝ අක්ෂයක හෝ දෙපස සමාන වූ කොටස් පිහිටි
a. symmetrical