සමර
samara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සටන ; යුද්ධය.
2. අනුරාගය ; ප්රේමය.
3. අනංගයා ; කාමදේවයා.
4. ගස් වර්ගයක්.
5. බිත්තිවල ආලේප කිරීමට ගන්නා කහපාට මැටි වර්ගයක් සහ ඒ සායම.
6. ස්මරණය ; සිහිවීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. යුද්ධය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යුද්ධය. (පි. 507)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. battle
2. st. commemoration
3. st. cupid
4. Aes. yellow ochre
Digital Pāḷi Dictionary
- samara nt