cupid

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අනංගයා
2. n. කාමදේවයා
3. n. තුනුයොන්
4. n. දද
5. n. බාණකුසුමයා
6. n. මකරදද
7. n. මකරද්ධ්වජ
8. n. මදන
9. n. මනයොන්
10. n. මලවියා
11. n. මලහී
12. n. මල්සර
13. n. මල්සැව්
14. n. මල්හී
15. n. මින්දද
16. n. මුවරදද
17. st. සමර