ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 639
cupellation
1. Che. කියුපලනය
2. කියුපලනය (ඛර්පරණය)
3. Che. ඛර්පරණය
cupful
1. n. කෝප්පයෙන් එකක්
2. n. පුරා කෝප්පයක්
cupid
1. n. අනංගයා
2. n. කාමදේවයා
3. n. තුනුයොන්
4. n. දද
5. n. බාණකුසුමයා
6. n. මකරදද
7. n. මකරද්ධ්වජ
8. n. මදන
9. n. මනයොන්
10. n. මලවියා
11. n. මලහී
12. n. මල්සර
13. n. මල්සැව්
14. n. මල්හී
15. n. මින්දද
16. n. මුවරදද
17. st. සමර
cupidity
1. n. කෑදරකම
2. n. දැඩි ලෝභය
3. n. මහත් තෘෂ්ණාව
4. n. මුදල් තෘෂ්ණාව
5. n. වස්තු තෘෂ්ණාව
cupola
1. n. අඟුරු ලිප
2. n. අර්ධගෝල ශ්රීර්ෂිකාව
3. අර්ධගෝල ශීර්ෂිකාව
4. Civ. කියුපෝලාව
5. n. ප්රානාදර්ශ්රීෂය
6. ප්රානාදර්ශීෂය
7. n. බුබ්බුලාකාරය
cuppa
1. n. තේ කෝප්පය
2. n. තේ කෝප්පයක්
cuppin-in
cupping
1. බොකු ගැසීම
2. Med. විත් ඇඳිම
cupreous
1. a. තඹ මෙන් වූ
2. තඹ වලින් කළ
cupressoid
cupric
cupric sulphate
Che. කියුප්රික් සල්fපේට්
cuprite
Che. කියුප්රයිට්
cuprocyanide
1. Che. කියුප්රොසයනයිඩ්
2. Che. කියුප්රොසයනයිඩ්
cupronickel
1. Che. කියුප්රොනිකල්
2. Che. කියුප්රොනිකල්
cupula
cupule
Bot. ගොටුව
cur
1. n. අවලම් බල්ලා
2. n. නීචයා
3. n. පර බල්ලා
cura
curable
1. a. සච්කිත්ස
2. a. සප්රතිකාර
3. adj. සාධ්ය
4. adj. සුව කළ හැකි
5. a. සුවකළහැකි
curacy
1. n. උපදේවගැති පදවිය
2. n. දේපළ ආරක්ෂා කිරීම
curare
1. Med. කිව්රාරෙ
2. n. ශාකවලින් ලබා ගන්නා ස්රාවය
curari
curarine
Bot. කියුරාරීන්