සාධ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සුව කළ හැකි ; සනීප කළ හැකි ; අසාධ්‍ය නොවන.
2. ඔප්පු කළ හැකි.
3. සිදුකළ යුතු ; සිද්ධ කටයුතු ; සාධනය කටයුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිදු කළ යුතු; සාධනය කළ යුතු/ සුව කළ හැකි; අසාධ්‍ය නොවන (සං. සාධ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. curable
2. a. feasible
3. n. proposition
4. a. provable
5. Log. telos