මදන

madana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අනංගයා ; කාමදේවයා.
2. රාගය ; කාමාශාව.
3. මත් ගතියෙන් ඇති කෙරෙන උන්මාදය ; මත් කිරීම.
4. සුරාව ; රහමෙර.
5. සතුටු වීම; ප්‍රීති වීම ; සතුටු කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අනංගයා/ කාමාශාව/ සංගීත තාලයක්/ උන්මාදය

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අනංගයා; රාගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අනඞ්ගයා, කුකුරුමුවන් ගස, මත්වීම. (පි. 416)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cupid

Digital Pāḷi Dictionary