බුද්ධදත්ත පාලි අකාරාදිය – 525
මථිත
3. කැළැඹ වූ; මඬින ලද.
න. කිරිමෝරු.
මද
පු. ඇතුන්ගේ මදජලය; ගර්වය; මත් බව; මානස.
මදන
පු. අනංගයා; රාගය.
මදනිම්මදන
3. මදයන් මැඩපවත්වන.
මදනීය
3. මත් කරවන; සිත් ඇලවිය යුතු.
මද්ද
පු. මදුරට.
මද්දති
(මද්ද+අ) කඩකරයි; පාගයි; මඬියි; මිරිකයි; යටපත් කරයි.
මද්දන
න. කඩකිරීම; පෑගීම; මැඬීම; මිරිකීම.
මද්දව
3. මෘදු වූ.
න. මෘදු දෙය; මෘදු බව.
මද්දිත
3. කඩකළ; පැරදවූ; මඬින ලද.
මද්දිතබ්බ
3. මැඩිය යුතුවූ.
මද්දිත්වා
පූ.ක්රි. කඩකොට; පාගා; මැඩිය යුතුවූ; යටත් කොට.
මද්දිතුං
නි. කඩකරන්නට; මඬින්නට.
මද්දිය
පූ.ක්රි. කඩකොට; පාගා; මැඩිය යුතුවූ; යටත් කොට.
මදිරා
ඉ. මත්පැන්.
මධ්වාසව
පු. මීපැණියෙන් හෝ මී මලින් සෑදු මත් පැන.
මධු
න. මල් පැණි; මී පැණි.
මධුක
පු. මීගස; වැල් මී.
මධුකපුප්ඵ
න. මීමල්.
මධුකර
පු. බමරා; මීමැස්සා.
මධුකා
ඉ. වැල් මී.
මධුගණ්ඩ
න. මී වදය.
මධුද
පු. මී පැණි දෙන්නා.
මධුප
පු. මී බොන්නා; මීමැස්සා.