මද්ද
madda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මධ්යම ; මැදි ; මැද.
නා.ප්ර. (කථා.) තොණ්ඩුව ; මළ පුඩුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. මධ්යය (සං. මධ්ය) 2. තොණ්ඩුව; මලපුඬුව
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මදුරට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. මද්දනෙ මැඬීමෙහි, මද්දති. මඬියි.
පු. එනම් ජනපදය. (පි. 416)
Digital Pāḷi Dictionary
- madda 1.1 adj crushing; grinding; rubbing [√madd + a]
- madda 2.1 masc name of a country
- madda 1.2 nt paste; gum [√madd + a]