බුද්ධදත්ත පාලි අකාරාදිය – 524
මතකභත්ත
න. මළවුන් උදෙසා දෙන බත.
මතකවත්ථ
න. මළවුන් උදෙසා දෙන වස්ත්රය.
මතකිච්ච
න. මළවුන් පිළිබඳ වැඩ.
මත්ත
3. ප්රීතිමත් වූ; මත් වූ; මුළා වූ; එ පමණ වූ; පමණැති.
මත්තක
3. එ පමණ වූ; පමණැති.
මත්තඤ්ඤුතා
ඉ. පමණ දැනීම.
මත්තඤ්ඤූ
3. පමණ දන්නා.
මත්තහත්ථි
පු. මත්වූ හෝ මදකිපුණු ඇතා.
මත්තා
ඉ. අකුරක් කියවෙන කාලප්රමාණය; ප්රමාණය.
මත්තාසුඛ
න. තාවකාලික සැපය.
මත්තිකභාජන
න. මැටි භාජනය.
මත්තිකා
ඉ. මැටි.
මත්තිකාපිණ්ඩ
පු. මැටිගුළිය.
මත්තිඝ
පු. මව මරන්නා.
මත්තෙය්ය
3. මවුනට ගෞරව කරන.
මත්තෙය්යතා
ඉ. මවුවරුන්ට ගෞරව කිරීම.
මත්ථක
පු. මුදුන; හිස.
මත්ථලුඞ්ග
න. හිස් මොලය.
මත්ථු
න. මිදුණු කිරෙහි තිබෙන දිය.
මති
ඉ. අදහස; ප්රඥාව.
මතිමන්තු
3. ප්රඥා ඇති.
මතිවිප්පහින
3. ප්රඥා නැති.
මථති
(මථි+අ) කළඹයි; මත්ගායි (මත්ගෑම නම් භාජනයක් තුළ ලීයක් බහා කරකවමින් කැළඹීයි.
මථන
න. කැළඹවීම; මත්ගෑම; මැඬීම.