මථති

mathati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(මථි+අ) කළඹයි; මත්ගායි (මත්ගෑම නම් භාජනයක් තුළ ලීයක් බහා කරකවමින් කැළඹීයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. මථ, විලොලනෙ, කැළඹීමෙහි +ති (මථ+ති) මථනය කරයි, කළඹයි. (පි. 415)

Digital Pāḷi Dictionary