මද්දති

maddati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(මද්ද+අ) කඩකරයි; පාගයි; මඬියි; මිරිකයි; යටපත් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. මද්දනෙ, මැඩීමෙහි, (මද්ද+ති) මඩියි, මිරිකයි. (පි. 416)

Digital Pāḷi Dictionary