බුද්ධදත්ත පාලි අකාරාදිය – 526

මධුපටල

න. මී වදය.

මධුපිණ්ඩිකා

ඉ. මීපැණි දමා කළ අග්ගලාව.

මධුබ්බත

පු. මී මැස්සා.

මධුමක්ඛිත

3. මීපැණි තැවරූ.

මධුමෙහ

පු. දියවැඩියා රෝගය?.

මධුර

3. මිහිරි වූ.
න. මිහිරි දෙය.

මධුරත්ත

න. මිහිරි බව.

මධුරතා

ඉ. මිහිරි බව.

මධුරස්සර

3. මිහිරි හඬැති.

මධුලඨිකා

ඉ. වැල්මී වැල.

මධුලාජ

පු. මීපැණි මිශ්‍ර පොරි.

මධුලීහ

පු. බමරා; මී මැස්සා.

මධුස්සව

3. පැණි වැගිරෙන.

මන

පු. සිත.
න. සිත.

මනං

නි. ටිකක්; යන්තමින්.

මනක්කාර

පු. මෙනෙහි කිරීම; සිතිවිල්ල.

මනන

න. සිතීම.

මනසිකත්වා

න. මෙනෙහි කොට.

මනසිකරොති

මෙනෙහි කරයි.

මනසිකාතබ්බ

3. මෙනෙහි කළයුතු.

මනසිකාර

පු. මෙනෙහි කිරීම; සිතිවිල්ල.

මන්ත

න. ආගමික දේශනා කොටස්; මන්ත්‍රය.

මන්තජ්ඣායක

3. මන්ත්‍ර හදාරන්නා.

මන්තන

න. මන්ත්‍රණය; සාකච්ඡාව.