මනසිකාර

manasikāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. චිත්ත චෛතසික ධර්ම වෙනත් අරමුණකට යා නො දී එක් අරමුණක තබා ගන්නා ස්වරූපය ; අරමුණට යොමු කරවන ගතිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මෙනෙහි කිරීම; සිතිවිල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මනස්කාරය, මෙනෙහිකිරීම, සිහිකිරීම. (පි. 417)

Digital Pāḷi Dictionary