මන්ත
manta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආගමික දේශනා කොටස්; මන්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වෙදය, මන්ත්රණය, ප්රඥාව.
√ චු. ගුත්තභාසනෙ, සඟවා කීමෙහි, මන්තෙති මත්තයති, මන්ත්රණය කෙරෙයි, රහස් කථාකරයි. (පි. 417)
Digital Pāḷi Dictionary
- manta 1.1 masc mantra; scripture; sacred hymn; Veda; chant [√mant + a]
- manta 1.2 masc incantation of spells [√mant + a]
- manta 2.1 adj (gram) ending with the letter m [ma + anta]
- manta 1.3 masc council; strategy; diplomacy; (comm) spells [√mant + a]