සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 708
මන්ත
පු. වෙදය, මන්ත්රණය, ප්රඥාව.
√ චු. ගුත්තභාසනෙ, සඟවා කීමෙහි, මන්තෙති මත්තයති, මන්ත්රණය කෙරෙයි, රහස් කථාකරයි. (පි. 417)
මන්ත අජ්ඣායක
පු. මන්ත්රහැදෑරීම, මන්ත්රපිරිවැහීම. (පි. 417)
මන්තක
පු. මන්ත්රකරන්නා, මන්ත්රකාරයා. (පි. 417)
මන්තත
න. මන්ත්රණය, කථාව, සාකච්ඡාව. (පි. 417)
මන්තනක
පු. මන්ත්රණය කිරීම, උපාය යෙදීම. (පි. 417)
මන්තනා
ඉ. සංසන්දනය. (පි. 417)
මන්තපද
න. මන්ත්ර පිළිබඳ පද. (පි. 417)
මන්තබන්ධු
පු. එකට මන්ත්ර ඉගෙනගත් අය, බ්රාහ්මණයා. (පි. 417)
මන්තහාණී
පු. ප්රමාණ කථා කියනතැනැත්තා. (පි. 417)
මන්තා
ඉ. ප්රඥාව, පැණි. (පි. 417)
මන්ති
පු. මන්ත්රියා, මැති, ඇමති. (පි. 417)
මන්තික
පු. මන්ත්රින්ට අයත්, ඇමතියන් පිළිබඳ. (පි. 417)
මන්තිත
ති. මන්ත්රණය කළ, කථාකර ගන්නා ලද. (පි. 417)
මන්තු
පු. අපරාධය, දෝෂය. (පි. 417)
මන්ථ
පු. මෝරු අළලනමත, මෝරු පොඩිකරණ උපකරණය අත්සුණු.
√ භු. මොහෙ, ඇළලීමෙහි, මන්ථති, අළලයි, අභිමන්ථති. (පි. 417)
මන්ද
ති. ස්වල්පය, මද, ටික, පින් නැත්තා, මූඪයා, බාලයා, අවිසාරදයා, නොගැඹුරු හඬ, මැලීඅය, පු. (පි. 417)
මන්දක
පු. මැලිතැනැත්තා, කම්මැලියා. (පි. 417)
මන්දගාමී
ති. ලැසිගමන් යන්නා, ප්රමාදව යන්නා. (පි. 417)
මන්දත්ත
න. මද බව, ස්වල්ප බව, ටික බව. (පි. 417)
මන්දලොචන
න. මෘදු ඇස්, සුන්දර ඇස්. (පි. 417)
මන්දාකිණී
ඉ. අහස් ගඟ, එනම් නදිය. (පි. 417)
මන්දාමුඛී
ඉ. ගිනි අඟුරු, තැබීමේ භාජනයක්, (පි. 417)
මන්දාර
පු. හස්ත පර්වතය. මදාරාගස. (පි. 417)
මන්දාරව
පු. මදාරා. (පි. 417)