මන්ද

manda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අල්ප ; ස්වල්ප ; අඩු ; මඳ ; ටික.
2. මත් වූ ; සිහි විකල් වූ.
3. පමා වන.
1. නා.ප්‍ර. වරපට ; වරපටවලින් අඹරා ගන්නා ලණුව ; හරක් බඳින ලණුව ; රැහැන ; යොත.
2. කඹ ආදියෙහි අගට යොදන පුඩුව ; තොණ්ඩුව ; මලපුඩුව.
3. මාදලේ කොටසක් ; දැලේ මත්ස්‍යයන් හිර වන කොටස.
4. සතුන්ගේ ශරීරයෙහි තෙල් සහිත කොටස නොහොත් ඒ කොටස පිහිටා ඇති තැන.
5. මසුන් බහාලීම සඳහා ඔරුවේ ගැට ගසන මල්ල.
6. තෙල් පාකය කරන ක්‍රම තුනෙන් එකක්.
නි. මක් නිසා ද ; මොකද ; කුමන හේතුවක් නිසා ද, යන ප්‍රශ්නාර්ථයෙහි යෙදේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වරපට; රැහැන/ මද්ද; තොණ්ඩුව/ අඥානයා; අලසයා/ ශනි ග්‍රහයා වි. අල්ප; මද (පා. සං. මන්‍ද)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අඥාන වූ; අලස වූ; ටික වූ; මද වූ; පු. අඥානයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ස්වල්පය, මද, ටික, පින් නැත්තා, මූඪයා, බාලයා, අවිසාරදයා, නොගැඹුරු හඬ, මැලීඅය, පු. (පි. 417)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. faint
2. n. lasso
3. a. little
4. a. moderate
5. n. rope
6. Log. why

Digital Pāḷi Dictionary