faint

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. ක්ලාන්ත
2. vi. ක්ලාන්ත වෙනවා
3. Psy. ක්ලාන්තිය
4. n. තෝන්තුව
5. n. තෝන්තුවාව
6. a. දීප්තියෙන් හීන
7. a. දුර්වල
8. a. ධෛර්ය්‍යයෙන් හීන
9. v. නිලංකාර කාර වෙනවා
10. Aes. ප්‍රභාහීන
11. a. බියසුලු
12. Psy. මන්ද
13. vi. මූර්ඡා වෙනවා
14. n. මූර්ඡාව
15. ශක්තියෙන්
16. a. ශක්තියෙන් හීන
17. a. ස්වල්ප
18. v. සිහිනැති වෙනවා
19. a. හීන්