ස්වල්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මඳ ; ටික ; අල්ප.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අල්ප (සං. ස්වල්ප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. faint
2. a. few
3. a. little
4. a. meager
5. a. meagre
6. a. several
7. a. slight
8. a. small
9. a. tiny