සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4593

ස්වරූපරාගය

n. narcissism

ස්වලක්ෂණය

1. n. individuality
2. n. savour

ස්වල්ප

1. a. faint
2. a. few
3. a. little
4. a. meager
5. a. meagre
6. a. several
7. a. slight
8. a. small
9. a. tiny

ස්වල්ප කාලය

n. spell

ස්වල්ප දෙනෙකුට පමණක් බලය ඇති රජය

n. oligarch

ස්වල්ප මිශ්‍රණය

n. tinge

ස්වල්ප වශයන්

adv. little

ස්වල්ප වශයෙන්

1. adv. barely
2. adv. partially

ස්වල්ප වූ ප්‍රමාණය

n. touch

ස්වල්පය

1. n. bit
2. n. curn
3. n. little
4. n. modicum
5. a. scantling
6. scantlings
7. n. snatch
8. n. substratum
9. n. vestige

ස්වල්පව නෙරීම

n. low relief

ස්වලාක්ෂණික

Aes. characteristic

ස්වලාලනය

Psy. idiolalia

ස්වලිඛිතය

Aes. holograph

ස්වවන්ධ්‍ය

self-sterile

ස්වවන්ධ්‍යතාව

self-sterility

ස්වවර්ණ

Phy. self-coloured

ස්වවිෂමගුණ

1. adj. auto-alloploid
2. adj. autoheteroploid

ස්වවිෂමගුණකය

1. n. auto-alloploid
2. n. autoheteroploid

ස්වශක්තතාව

Acc. viability

ස්වශක්තිය

n. self-reliance

ස්වසංසේචනය

1. Bot. autofecundation
2. selfing
3. Bot. self-fertilisation

ස්වසන පද්ධතියේ ඇති වන රෝගයක්

snuffles

ස්වසන්තාන මාත්‍ර වාදය

Psy. solipsism