සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4592

ස්වර්ණාලේපනය

Aes. gilding

ස්වර්ණාලේපය

1. Aes. gilding
2. n. gilt

ස්වරාක්ෂර

st. vowel

ස්වරාඝාතය

n. accent

ස්වරාජ්‍යය

1. n. autonomy
2. n. self-government
3. n. home rule

ස්වරාන්ධතාව

note-blindness

ස්වරාලදාහය

Med. laryngitis

ස්වරාලය

1. Med. larynx
2. n. voice box
3. voice-box

ස්වරාලයික

laryngeal

ස්වරාලයික ප්‍රදාහය

laryngitis

ස්වරාලේක්ෂය

Phy. laryngoscope

ස්වරාවරෝහය

n. diminuendo

ස්වරාෂ්ටකය

octave

ස්වරිතස්වරය ඇඟවීමට යොදන ලකුණ

n. circumflex

ස්වරීතය

Psy. ictus

ස්වරූප

nature

ස්වරූප බෙදුම

Oth. form division

ස්වරූප රාගය

1. Log. narcissism
2. narcissim

ස්වරූප-බීජාණුව

autospore

ස්වරූපය

1. aspect
2. Law. character
3. Psy. form
4. n. nature
5. n. news
6. n. position

ස්වරූපය දරන

Law. qua

ස්වරූපය දරමින්

Law. qua

ස්වරූපය වෙනස්වීම

transformation

ස්වරූපයෙන් දෙවියෙකු බඳු

deiform