nature
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ගතිය
2. n. ගුණය
3. n. ජන්මගතිය
4. n. ධර්මතාව
5. n. නිසග
6. n. නිසර්ග
7. Soc. ප්රකෘතිය
8. n. බව
9. n. භාවය
10. n. ලක්ෂණය
11. n. වර්ගය
12. st. සරූප
13. st. ස්වභාව
14. n. ස්වභාව ධර්මය
15. Soc. ස්වභාවධර්මය
16. n. ස්වභාවය
17. ස්වරූප
18. n. ස්වරූපය
19. st. සැටි
20. n. සැටිය
21. n. සැබව
22. st. සොබා
23. n. සොබාදහම
24. st. හැටි