ධර්මතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වභාවය; ස්වාභාවික ආකාරය.
2. නා. කලක් පුරුදු කළ චාරිත්‍ර ධර්ම; සිරිත් විරිත්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nature
2. Soc. norm
3. phenomenon