සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2089

ධර්ම පත්‍රිකාව

n. tract

ධර්ම ප්‍රචාරය

n. evangelism

ධර්ම යුද්ධගාමියා

Soc. crusader

ධර්ම යුද්ධය

Soc. crusade

ධර්ම ශිලතාව

Soc. piety

ධර්මචර්යාව

Soc. chastity

ධර්මඥානයක් නැති

a. profane

ධර්මතා

norms

ධර්මතාව

1. n. nature
2. Soc. norm
3. phenomenon

ධර්මදූතකයා

n. evangelist

ධර්මදූතයා

n. missionary

ධර්මදූතයෝ

missionaries

ධර්මදෘෂ්ට (රසවාදය)

profane

ධර්මදෘෂ්ටතාව

profanity

ධර්මදේශකයා

Aes. preacher

ධර්මධූතයෝ

Soc. missionaries

ධර්මපත්‍රිකාව

Aes. tract

ධර්මප්‍රචාරය

n. mission

ධර්මභාෂණ විද්‍යාව

Aes. homiletics

ධර්මභාෂණය

Aes. homily

ධර්මය

1. n. buddhism
2. n. canon
3. n. dharma
4. n. doctrine
5. n. duty
6. n. ideology
7. n. law
8. n. norm
9. n. right
10. n. teaching
11. n. verity

ධර්මය පිළිබඳ නොවූ

a. profane

ධර්මවිරෝධි

a. heretical

ධර්මවිරෝධී

heterodox