සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2090
ධර්මවෛදික නීතිය
Acc. canon law
ධර්මවෛධික නීතිය
Law. canon law
ධර්මවෛධිකය
Law. canon
ධර්මශ්රීලවාදය
Log. pietism
ධර්මශාස්ත්රය
n. code
ධර්මශීලවාදය
ධර්මාචාර්යයා
n. divine
ධර්මාධර්ම විචාරකයා
n. casuist
ධර්මාධර්මවිචාරය
n. casuistry
ධර්මාධර්මවිචාරවාදියා
n. casuist
ධර්මාධර්මවිචාරී
adj. casuistic
ධර්මාධිකරණය
n. court
ධර්මාධිකාරය
n. judiciary
ධර්මාධිකාරී සභාව
n. synod
ධර්මාපහාසය
ධර්මාසනය
ධර්මිෂ්ටකම
n. honour
ධර්මිෂ්ඨ
1. a. devout
2. a. god-fearing
3. a. just
4. a. righteous
5. a. virtuous
ධර්මිෂ්ඨකම
n. justice
ධර්මිෂ්ඨතාව
n. saintliness
ධර්මිෂ්ඨභාවය
n. piety
ධර්මෝන්මාදය
n. fanaticism
ධර්මෝපදේශය
n. homily
ධර්ෂකයා
Law. ravisher