ධර්මාධිකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුක්තිය පසිඳින තැන; අධිකරණ ශාලාව; විනිශ්චය ශාලාව; උසාවිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යුක්තිය පසිඳලීම; නඩු විභාග කිරීම/ යුක්තිය පසිඳලන විනිශ්චය ශාලාව; උසාවිය (සං. ධර්මාධිකරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. court