ධර්මිෂ්ඨ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ධර්මයෙහි නියුතු; දහම්හි හැසිරෙන; දැහැමි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ධර්මයෙහි නියුතු; දහමෙහි හැසිරෙන (සං. ධර්මිෂ්ඨ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. devout
2. a. god-fearing
3. a. just
4. a. righteous
5. a. virtuous