ධර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුන් දෙසූ දහම; බුද්ධ ධර්මය; පර්යාප්ති ශාසනය.
2. නා. දත යුතු දෙය; ඥෙය්‍යපථය.
3. නා. ස්වභාවය; දෙය; ප්‍රකෘතිය.
4. නා. නිවන; නිර්වාණය.
5. නා. ශීලය; ආචාර සම්ප්‍රදාය.
6. නා. යහපත; ගුණයහපත්කම.
7. නා. කුසල; පින්කම; පුණ්‍යකර්මය.
8. නා. යුක්තිය.
9. නා. හේතුව; ඵල උත්පාදක ශක්තිය.
10. නා. ආගමික ඉගැන්වීම්; චින්තනය; දර්ශනය.
11. (පාරිභා.) නා. නියමය; සිද්ධාන්තය (=law).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. buddhism
2. n. canon
3. n. dharma
4. n. doctrine
5. n. duty
6. n. ideology
7. n. law
8. n. norm
9. n. right
10. n. teaching
11. n. verity