ideology

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අභිනව මත රාශිය
2. Law. ආසංකල්පවේදය
3. Law. ආසංකල්පිතය
4. n. දෘෂ්ටිය
5. Aes. දෘෂ්ටිවාදය
6. n. ධර්මය
7. n. ප්‍රත්‍යය විද්‍යාව
8. Soc. මතවාදය
9. n. වාදය
10. Psy. සංකල්ප පද්ධතිය
11. n. සංකල්ප විද්‍යාව
12. Soc. සංකල්පවේදය