දෘෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙනීම; ඇස් පෙනීමේ ශක්තිය
2. නා. මනසින් දැකීම; මානසිකව පෙනීම.
3. නා. ඇදහිල්ල; විශ්වාසය.
4. නා. වැරදි සහගත දැකීම; මිථ්‍යා දෘෂ්ටිය.
5. නා. ග්‍රහයින්ගේ ආලෝකය එකිනෙකා කෙරෙහි වැටීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aspect
2. dogma
3. n. eyesight
4. n. ideology
5. n. light
6. Aes. outlook
7. n. persuasion
8. n. sight
9. n. view
10. n. vision
11. n. point of view