සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2043
දෘෂ්ටි නීල රක්තය
Psy. visual purple
දෘෂ්ටි පථය
Civ. field of vision
දෘෂ්ටි ප්රයෝග
Aes. gimmicks
දෘෂ්ටි පිළිබඳ
a. optic
දෘෂ්ටි මායා කලාව
Aes. op art
දෘෂ්ටි මායාව
1. illusion
2. n. optical illusion
දෘෂ්ටි රේඛාව
Sur. line of sight
දෘෂ්ටි විතානය
Psy. retina
දෘෂ්ටි විද්යාව
n. optics
දෘෂ්ටි විශේෂඥයා
n. optician
දෘෂ්ටි ස්නායුව
Phy. optic nerve
දෘෂ්ටික
Med. optic
දෘෂ්ටික ස්නායුව
Med. optic nerve
දෘෂ්ටිකයා
Log. visionary
දෘෂ්ටිකෝණය
1. Mng. perspective
2. n. point of view
දෘෂ්ටිගතික
Aes. doctrinaire
දෘෂ්ටිදෝෂය
දෘෂ්ටිනිවේශකය
Log. doctrinaire
දෘෂ්ටිභ්රමමානය
Psy. ametrometer
දෘෂ්ටිභ්රමය
Psy. ametropia
දෘෂ්ටිමායාව
දෘෂ්ටිමිතිය
Psy. optometry
දෘෂ්ටිය
1. n. aspect
2. dogma
3. n. eyesight
4. n. ideology
5. n. light
6. Aes. outlook
7. n. persuasion
8. n. sight
9. n. view
10. n. vision
11. n. point of view
දෘෂ්ටිය පිළිබඳ තීක්ෂ්ණභාවය
n. perspicacity