දෘෂ්ටි මායාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෙනීමෙන් ඇස රැවටීම; නොපවතින දෙයක් පවතින ලෙසින් ඇසට පෙනීම; මායාමය දෘෂ්ටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. illusion
2. n. optical illusion