සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2044

දෘෂ්ටිවාදය

1. Aes. ideology
2. Soc. vision

දෘෂ්ටිවිතානය

Med. retina

දෘෂ්ටීය

optical

දෘෂ්ටීයරසඥතාව

connoisseurship

දෘෂ්ඨි මිතිය

optoelectronics

දෘෂ්ථිපථය

Soc. view

දෙ

1. adj. binary
2. adj. both
3. a. double
4. a. second
5. n. two

දෙ අඩ අතර කෙටි ඉසිඹුව

n. half-time

දෙ අත්

Ele. bidirectional

දෙ ගුණ කිරීම

Ele. duplicate

දෙ ගුණකය

Ele. doubler

දෙ මෝදර

Civ. confluence

දෙ වැනි ඝූර්ණය

Mat. second moment

දෙ සේද වැසි

d.s.c.

දෙ-තීරු

double-bar

දෙඉත්ත

Phy. doublet

දෙක

1. pron. both
2. n. twain
3. n. two

දෙක දෙක තබනවා

vti. pair

දෙකක් අතර තව යමක් රුවනවා

1. vt. sandalwood
2. vt. sandwich

දෙකක් අතරෙහි යම් දෙයක් යොදනවා

v. sandwich

දෙකක් එකට

a. both

දෙකක් පිළිබඳ වූ

a. dual

දෙකකින් අනික

pron. other

දෙකට කපනවා

vt. dissever