දෙක

deka

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. කංඛායං, සැක කිරීමෙහි, දෙකති, සැක කරයි.
√ භු. සද්දෙ, ශබ්දය, උත්සාහය, දෙකති, ශබ්ද කරයි. (පි. 324)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pron. both
2. n. twain
3. n. two