දෘෂ්ටිවිතානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අක්ෂි ගෝලයේ පිටතින් වූ පටලය; දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. retina
නා. අක්ෂි ගෝලයේ පිටතින් වූ පටලය; දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය.
නා. දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය
Med. retina