pair
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ඈඳුත්ත
2. n. කුට්ටම
3. vti. කුට්ටම් වශයෙන් යෙදෙනවා
4. vti. කුට්ටම් වශයෙන් යොදනවා
5. n. කූට්ටම
6. vti. ජෝඩු ගැභෙනවා
7. ජෝඩු ගැහෙනවා
8. n. ජෝඩුව
9. vti. දෙක දෙක තබනවා
10. Soc. යුගල
11. n. යුගලය
12. v. යුගල් වශයෙන් තබනවා
13. n. යුගළය
14. Aes. යුග්මය
15. Soc. යුවල