යුගල
yugala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙක ; දෙදෙනා ; යුග්මය ; කුට්ටම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දෙක/ දෙදෙන (පා. යුගල, යුගළ සං. යුගල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ජෝඩුව; ද්විකය; දෙක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යුග්මය, යුවල. (පි. 435)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- yugala nt pair; couple; set of two [√yuj > yug + ala]