සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 744
යුගල
න. යුග්මය, යුවල. (පි. 435)
යුගලක
පු. යුග්මය. (පි. 435)
යුජ
√ චු. යොගෙ, යෙදීමෙහි, යොජෙති, යොජයති, යොදයි.
√ භු. පමාදෙ, ප්රමාදයෙහි.
√ භු. යොගෙ, යෙදීමෙහි, යොජෙති, යොදයි.
√ රු. යොගෙ, යෙදීමෙහි, යුඤ්ජති, අනුයුඤ්ජති, යෙදෙයි, යුක්තවෙයි. (පි. 435)
යුජ්ඣ
න. යුද්ධය, සණ්ඩුව. (පි. 435)
යුජ්ඣති
ක්රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) යුද්ධ කෙරෙයි, පහරදී ගනී. (පි. 435)
යුජ්ඣන
න. යුද්ධකිරීම, ගහගැනීම. (පි. 436)
යුඤ්ජති
ක්රි. (√ රු. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) යොදයි. (පි. 436)
යුඤ්ජන
න. යෙදීම, යොගය. (පි. 436)
යුට
√ චු. සංසග්ගෙ, සංසර්ගයෙහි, යොටෙති, යොටයති, සංයොග කරයි. (පි. 436)
යුත
√ භු. කථායං, කථා කිරීමෙහි, යොතති, කථා කෙරෙයි. (පි. 436)
යුත්ත
ති. යුක්ති සඞ්ගත ක්රියාව, යෙදීම, යොදන ලද. (පි. 436)
යුත්තක
පු. යොදන ලද, යෙදීම. (පි. 436)
යුත්තපයුත්ත
ති. යොදන ලද, විශේෂයෙන් යොදන ලද. (පි. 436)
යුත්තරූප
න. සුදුසු ස්වභාවය, යුතුපරිදි. (පි. 436)
යුත්ති
ඉ. යුක්තිය. (පි. 436)
යුද්ධ
න. යුද්ධය, සංග්රාමය, ගහගැනීම, පොර බැදීම. (පි. 436)
යුද්ධමණ්ඩල
න. යුද්ධ භූමිය, සංග්රාම භූමිය. (පි. 436)
යුධ
√ දි. යුජ්ඣෙ, යුද්ධයෙහි, යුජ්ඣති, යුද්ධ කෙරෙයි.
√ භු. සම්පහාරෙ, ගහගැනීමෙහි, යොධති, යුද්ධ කෙරේ. (පි. 436)
යුව
ති. තරුණයා, යෞවනයා, ඉලන්දාරියා. (පි. 436)
යුවති
ඉ. තරුණිය, යෞවනිය. (පි. 436)
යුවරාජ
පු. උපරාජ, යුවරාජ, අනුරජ, දෙවෙනි රජ. (පි. 436)
යූථ
ති. ස්ව ජාතිය තිරිසනුන්ගේ සමූහය, රැල, රංචුව. (පි. 436)
යූථජෙට්ඨ
පු. රැලේ ප්රධානියා, යූථ නායකයා (පි. 436)
යූථප
පු. රංචුවේ ප්රධානයා, නායක ඇතා. (පි. 436)