යූථ
yūtha
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සමූහය; රැළ; රංචුව (පා. සං. යූථ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තිරිසන් සමූහය; රැල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ස්ව ජාතිය තිරිසනුන්ගේ සමූහය, රැල, රංචුව. (පි. 436)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. flock
Digital Pāḷi Dictionary
- yūtha nt herd; flock; troop; swarm; group of animals [√yu + tha]