සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3549

යූ හැඩයට හැරවීම

n. u-turn

යූ-ගේජ් කටුව

u-gauge

යූක පවුල

Psy. jukes

යූකෝටෝන්

eucortone

යූඩියොමිතිය

Che. eudiometry

යූඩියොමීටරය

Che. eudiometer

යූථ

st. flock

යූථ චරත්වය

Psy. gregariousness

යූථ සංඤාව

herd-instinct

යූථචාරිත්වය

Soc. gregariousness

යූථචාරී

Soc. gregarious

යූථය

Soc. group

යූන අධිකරණය

Law. juvenile court

යූනික

1. Psy. pubescent
2. Med. pubic

යූනික ඇටය

Med. pubic bone

යූනික පත්‍ර

pubic-leaves

යූනික රෝම

Med. pubic hair

යූනිකාස්ථිය

pubis

යූනිය

n. pubis

යූනෝද කාලය

Law. puberty

යූනෝදය

1. Law. puberty
2. Law. pubertas

යූපය

n. pillar

යූරිකාන්තික

uricotelic

යූරිතෙන්

Med. urethane