යූනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශ්‍රෝණි මේඛලාවේ ඉදිරි කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pubis