සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3550

යූරිමියාව

Med. uraemia

යූරියා

Med. urea

යූරියාන්තික

ureotelic

යූරියේස්

urease

යූරීයා

urea

යූරෝ වෙළෙඳ පොළ

euromarket

යූරෝඩොලර්

euro-dollars

යූවනෝදය

Law. pubertas

යූසොල්

Che. eusol

යෙදවීම

Mng. deploy

යෙදවුම්

Acc. input

යෙදැවුම

Eco. input

යෙදිම

deploy

යෙදිය හැකි ආදායම

Acc. disposable income

යෙදියහැකි

a. applicable

යෙදී සිටින කටයුත්ත

n. occupation

යෙදීම

1. n. application
2. n. appropriation
3. n. composition
4. n. convert
5. n. device
6. n. rendering

යෙදුම

1. n. construction
2. n. formation
3. n. scheme

යෙදුම් ක්‍රමලේඛය

Acc. application program

යෙදුම් සහ පද්ධති මෘදුකාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන මෘදුකාංග

middleware

යෙදුවුම

input

යෙදුවුම්

inputs

යෙදූ

a. spent

යෙදෙන

adj. applicable