occupation

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අත්කරගැනීම
2. Law. අදිවාසය
3. අධිවසනය / පළමු අත්කර ගැනීමෙන් අයිතිය ලැබීම
4. Law. අධිවාසය
5. n. කර්මය
6. n. ජීවන වෘත්තිය
7. n. ජීවනෝපාය
8. n. ජීවිකා
9. n. ජීවිකා වෘත්තිය
10. n. ජීවිකාව
11. n. තනතුර
12. n. දිවිපෙවෙත
13. Soc. පදිංචිය
14. n. යෙදී සිටින කටයුත්ත
15. n. රක්ෂාව
16. Eco. රස්සාව
17. Soc. රැකියාව
18. Soc. වනෝපාය
19. වාසගත වීම
20. n. වෘත්තිය