ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1637

occasionalism

Log. ආවස්තිකවාදය

occasionally

1. adv. අතරතුර
2. adv. අතරින් පතර
3. adv. ඇතැම්විට
4. adv. කලාතුරකින්

occident

1. Aes. අපරදිග
2. ප්‍රතීච්‍ය

occidental

1. Soc. අපරදිග
2. a. ප්‍රතිචීන

occipital

අපරකපාල

occipital bone

Med. අවමූර්ධ ඇටය

occipito-otic

අපරකපාල-ශ්‍රවණ

occiput

1. අපරකපාලය
2. Med. අවමූර්ධය
3. n. හිසෙහි පිටුපස

occlude

1. Che. අධිධාරණය කරනවා
2. Che. අධිධාරණය වෙනවා
3. vt. නවතනවා
4. vt. වළක්වනවා

occluded

Bot. නිරුද්ධ

occluded front

Geo. අධිධාරණ පෙරමුණ

occlusion

1. Phy. අධි ධාරණය
2. Che. අධිධාරණය
3. අපිධානය
4. නිරුද්ධ වීම
5. නිරුද්ධවීම
6. Geo. නිරෝධනය

occular

චාක්ෂුෂ

occult

1. a. ගුප්ත
2. a. රහස්
3. a. සැඟවුණු

occultation

1. n. අන්තර්ධානය
2. n. මුවාවීම

occultism

1. n. ගුප්ත විද්‍යාව
2. Soc. ගුප්තවාදය

occupancy

1. Acc. අදිවැසුම
2. Acc. අධිවසනත්වය
3. n. නිලය දැරීම
4. n. නිලය දැරීමේ කාලය
5. n. පදිංචි කාලය
6. n. පදිංචිය

occupant

1. Law. අදිවැසියා
2. Law. අධිවාසියා
3. n. නිලය දරන්නා
4. n. පදිංචිකාරයා
5. වාසියා
6. ‍පදිංච්කරු

occupation

1. n. අත්කරගැනීම
2. Law. අදිවාසය
3. අධිවසනය / පළමු අත්කර ගැනීමෙන් අයිතිය ලැබීම
4. Law. අධිවාසය
5. n. කර්මය
6. n. ජීවන වෘත්තිය
7. n. ජීවනෝපාය
8. n. ජීවිකා
9. n. ජීවිකා වෘත්තිය
10. n. ජීවිකාව
11. n. තනතුර
12. n. දිවිපෙවෙත
13. Soc. පදිංචිය
14. n. යෙදී සිටින කටයුත්ත
15. n. රක්ෂාව
16. Eco. රස්සාව
17. Soc. රැකියාව
18. Soc. වනෝපාය
19. වාසගත වීම
20. n. වෘත්තිය

occupational

1. a. රැකියාවට සම්බන්ධ
2. වෘත්තිබද්ධ
3. Eco. වෘත්තීය

occupational hazard

Eco. වෘතතීය ආබාධ

occupational therapy

Med. ව්‍යාවෘතික චිකිත්සාව

occupied

1. a. අනවකාශ
2. a. නියුක්ත
3. a. සන්තක

occupier

1. Law. අදිවසන්නා
2. අධිවාසිකයා / වාසය කරන්නා
3. n. නිලය දරන්නා
4. n. පදිංචිකාරයා