කර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ක්රියාව; කටයුත්ත; කෘත්යය.
2. නා. වැඩය; කර්මාන්තය.
3. නා. වෑයම; ප්රයත්නය.
4. නා. වධබන්ධනාදි දඬුවම.
5. නා. පින්, පව්, කුසල්, අකුසල්.
6. නා. පාප කර්මයේ අනිටු විපාක.
7. නා. විනය කර්මය.
8. (ව්යාක.) නා. කර්තෘගේ ක්රියාවට යටත් වන පදය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accusative
2. n. act
3. n. action
4. n. deed
5. n. fate
6. n. karma
7. n. occupation
8. Log. operation
9. Soc. work