work

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කටයුත්ත
2. Soc. කර්තව්‍යය
3. Soc. කර්මය
4. n. කර්මාන්තය
5. vt. ක්‍රියා කරනවා
6. n. ක්‍රියාව
7. n. කාර්යය
8. n. කිස
9. n. කෘතිය
10. vt. තනනවා
11. n. නිර්මාණය
12. vt. නිර්මාණය කරනවා
13. n. මේ
14. n. රක්ෂාව
15. vt. රක්ෂාවක යෙදී සිටිනවා
16. n. රචනාව
17. n. වැඩ
18. vt. වැඩ කරනවා
19. vt. වැඩ කරවනවා
20. n. වැඩය
21. vt. වැඩෙහි යොදනවා
22. n. වැඩේ
23. vt. විපාක දක්වනවා