ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2615
wordplay
n. වචන හරඹය
wordy
1. a. දිග
2. a. බොහෝ වචන ඇති
3. a. වචන රාශියකින් යුත්
4. Aes. වාග්බහුල
work
1. n. කටයුත්ත
2. Soc. කර්තව්යය
3. Soc. කර්මය
4. n. කර්මාන්තය
5. vt. ක්රියා කරනවා
6. n. ක්රියාව
7. n. කාර්යය
8. n. කිස
9. n. කෘතිය
10. vt. තනනවා
11. n. නිර්මාණය
12. vt. නිර්මාණය කරනවා
13. n. මේ
14. n. රක්ෂාව
15. vt. රක්ෂාවක යෙදී සිටිනවා
16. n. රචනාව
17. n. වැඩ
18. vt. වැඩ කරනවා
19. vt. වැඩ කරවනවා
20. n. වැඩය
21. vt. වැඩෙහි යොදනවා
22. n. වැඩේ
23. vt. විපාක දක්වනවා
work at
work bench
1. Phy. කාර්ය මේසය
2. Art. පට්ටල් බැංකුව
3. Phy. වඩුබංකුව
work force
Acc. කම්කරු පිරිස
work in
vt. කලවම් කරනවා
work in progress
1. Acc. කරගෙන යන වැඩ
2. Acc. නොනිමි වැඩ
work on
vt. බලපවත්වනවා
work out
1. vt. ගණනක් සාදනවා
2. vt. බේරුම් කරගන්නවා
3. vt. යමක විපාක විඳිනවා
4. vt. විස්තර තොරතුරු සොයාගන්නවා
work study
Eco. කාර්ය අධ්යයනය
work to rule
1. Acc. අකුරට වැඩ
2. Acc. නීතියට වැඩ
work up
1. vt. උනන්දු කරනවා
2. vt. උනන්දු වෙනවා
3. vt. පොළඹවනවා
4. vt. වැඩිදියුණු කරනවා
work-function
work-in
vt. කලවම් කරනවා
work-in-process
work-in-progress
work-people
work-shy
a. වැඩට අකැමැති
work-to-rule
1. අකුරට වැඩ කිරීම
2. අකුරට වැඩ
workability
1. ඇඹුම් හැකියාව
2. නිසි පදම
3. Civ. පදම් ගතිය
4. වැඩ කිරීමට හැකි බව
workable
1. a. ක්රියාත්මක කළහැකි
2. a. වැඩට ගතහැකි