මේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නි. ඉදිරිපිට සමීප ව පෙනෙන, සිටින, පවතින.
2. යමක් අවධාරණයෙන් යුක්තව, බරකොට, නිශ්චය කොට පැවසීමේ නිපාතයක්.
නා.ප්‍ර. මේඝය ; මහ වැස්ස.

1. නා.ප්‍ර. වැසි වලාකුළ.
2. මෙහෙය ; සේවය.
3. ආහාරය ; භෝජනය.
4. මේදය.
5. මේහනය ; වැගිරීම.
6. පිරිසිදුබව ; පවිත්‍රතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. service
2. pron. this
3. n. work