තනනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සාදනවා; ගොඩ නගනවා; නිපදවනවා; හරිගස්සනවා; සකස් කරනවා.
2. ක්‍රි. සැරසෙනවා; සූදානම් වෙනවා; උත්සාහ කරනවා.
3. ක්‍රි. හදා වඩා ගන්නවා; ඇති දැඩි කරනවා.
4. ක්‍රි. (පැළ) සිටුවනවා; ඉන්දනවා; රෝපණය කරනවා.
5. ක්‍රි. වෙවුලනවා; ගැහෙනවා; පොපියනවා.
6. ක්‍රි. වටයට කරකවනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. කම්පනය කරනවා; සිසාරනවා (පා. සං. තනොති) 2. සාදනවා/ සැරසෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. build
2. vti. compose
3. v. construct
4. vt. erect
5. vt. fashion
6. vt. form
7. vt. frame
8. vt. make
9. v. shake
10. vt. work